Join The Community

Search

  UNIVERSAL BUDDHIST INFORMATION CENTER

විශ්ව බෞද්ධ තොරතුරු මධ්‍යස්ථාන










 

                                         


                   
                                                                                                                                                                                       























Chat Conversation End


Buddha Darmaya

සුත්‍ර පිටකය

සුත්‍ර පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය යි. සුත්‍ර දේශනා දාහත් දාහකට වඩා මෙහි අන්තර්ගතය. එය ප්‍රධාන කොටස් (නිකාය) පහකින් සමන්විතය. ඒවා නම්, දීඝ නිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය සහ ඛුද්දක නිකාය යනාදිය යි.

විනය පිටකය

විනය පිටකයට අයත් වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂූ සහ භික්ෂුණී සංඝයා වෙත දේශනා කරන ලද සංවර ශීල දේශනා යි. එම දේශනා ප්‍රධාන කොටස් පහකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, පාරාජිකා පාළි, පාචිත්ති පාළි, මහා වග්ග පාළි, චුල්ල වග්ග පාළි සහ පරිවාර පාළි යනාදිය යි.

අභිධර්ම පිටකය

අසූ හාරදහසක් වන ශ්‍රී සද්ධර්මයෙන් ධර්මස්කන්ධ හතලිස් දෙදාහක්ම අයත් වන්නේ අභිධර්ම පිටකයටයි. මෙහි අන්තර්ගත වනුයේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කල ශ්‍රී සද්ධර්මයෙහි ගැඹුරු දහම් කොටස් ය. එම දේශනා ප්‍රධාන කොටස් හතකට බෙදා වෙන්කර ඇත. ඒවා නම්, ධම්‌මසඞ්‌ගණී ප්‍රකරණය, විභඞ්‌ග ප්‍රකරණය, ධාතුකථා ප්‍රකරණය, පුග්‌ගලපඤ්‌ඤත්‌ති ප්‍රකරණය, කථාවත්‌ථු ප්‍රකරණය, යමක ප්‍රකරණය සහ පට්‌ඨාන ප්‍රකරණය යනාදිය යි.



buddhism history

The History of Buddhism spans the 6th century BC to the present, starting with the birth of Buddha Siddhartha Gautama in LumbiniNepal. This makes it one of the oldest religions practiced today. The religion evolved as it spread from the northeastern region of the Indian subcontinent through CentralEast, and Southeast Asia. At one time or another, it influenced most of the Asian continent. The history of Buddhism is also characterized by the development of numerous movements, schisms, and schools, among them the TheravādaMahāyāna and Vajrayāna traditions, with contrasting periods of expansion and retreat.





Gallery

Buddhist art is the artistic practices that are influenced by Buddhism. It includes art media which depict Buddhasbodhisattvas, and other entities; notable Buddhist figures, both historical and mythical; narrative scenes from the lives of all of these; mandalas and other graphic aids to practice; as well as physical objects associated with Buddhist practice, such as vajras, bells,stupas and Buddhist temple architecture. Buddhist art originated on the Indian subcontinentfollowing the historical life of Siddhartha Gautama, 6th to 5th century BC, and thereafter evolved by contact with other cultures as it spread throughout Asia and the world.



















Buddhist Songs

Bodu Bathi Gee – Buddhist Songs Download ( English, Sinhala,Hindu)..








Maha Sathipatthana Sutta

Second longest sutra in the Mahayana Canon, (40 chapters). It consists of large important, independent sutras, namely: Gandavyuha Sutra, Dashabhumika Sutra, Amitayurdyhana Sutra. It records the higher teaching of the Buddha to Bodhisattvas and other high spiritual beings.







Maha Sathipatthana Sutta 1


Upload Music - Audio Hosting - Maha Sathipatthana Sutta1


Maha Sathipatthana Sutta 2



Listen Music - Play Audio - Maha Sathipatthana Sutta2


Maha Sathipatthana Sutta 3



Music Hosting - Upload Audio Files - Maha Sathipatthana Sutta3


Maha Sathipatthana Sutta 4

Upload Music - Upload Audio Files - Maha Sathipatthana Sutta4

Pirith

                                           

Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha.                







Upload Music Files - Share Audio - MahaPiritha






Embed Music Files - Audio File Hosting - SethPirith1





Listen Music - Play Audio - SethPirith2





Embed Music Files - Upload Audio - maha samaya sutta

Budu guna gaayanaa

wrold buddhist news

                     wrold buddhist news

Photos

                                   Photos